ඔන්න කට්ටියට සුභ ආරංචියක් මම අරගෙන අවා..එක තමා මේ වසරේදි අලුත්ම වැඩ කැලි ගොඩක් එක්ක Blogger වෙනස්ම මුහුණු වරකින් එන්න ලැස්ති වෙනවා..ඇත්තටම මට හිතෙන විදියට සැහෙන වැඩ කැලි ගොඩක් Blogger භවිතා කරන අපිට ලබා දෙවි..Blogger Team එක පවසන විදියට මේ වසරෙදි එම වෙනස් කම් සියල්ල සිදු කරනවා කියලා තමා කියන්නේ..
එ අතරින් පහල වෙනස් කම් කිහිපයක් ඔවුන් අපිට පෙන්වා දි තිබෙනවා.
පැරණි Post editor එක
නවතම Post editor එක
පැරණි Dashboard එක
අලුත් Dashboard එක
ඉතින් ඔයලටත් මොකද හිතෙන්නේ මේ ගැන...ඔබේ අදහසක් දෙන්න..
ඔබට ජය.
චායාරූප උපුටා ගැනිම. blogger.com.
No comments:
Post a Comment