Monday, April 18, 2011

Add This Social Bookmarking ගැජට් එක අපේ බ්ලොග් එකට දා ගමු.

මම ඔයාලට කලින් දුන්න ලිපිය තියෙන Social Bookmarking  ගැජට් එක වගේ තවත් Social Bookmarking ගැජට් එකක් මම ඔයාලට අරගෙන අවා..මෙකත් අරක වගෙම පට්ට ගැජට් එකක් ඉතින් ඔයාලත් ආසනම් මේක බ්ලොග් එකට දා ගන්න..පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න..මම හිතනවා මෙකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <data:post.body> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න.

කොඩ් 1

Share

ප්‍රතිඵලය:

කොඩ් 2

Share

ප්‍රතිඵලය:

කොඩ් 3

ප්‍රතිඵලය:

කොඩ් 4

ප්‍රතිඵලය:

වැදගත්: ඔයාලට කැමති නම් ඉහත කොඩ් එක
කොඩ් එක පහලින්ද දැමිය හැක.

දැන් Template එක Save කරන්න.. Save Template

වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Social Bookmarking ගැජට් තියෙනවා..

Windows Live Writer 2011 Offline Setup එක බාගන්න

මෙන්න මම ඔයාලට Windows Live Writer 2011 Offline Setup එක අරගෙන අවා..මට ගොඩක් දෙනෙක් Windows Live Writer එකේ Offline Setup හොයලා දෙන්න කියලා තිබ්බා..මෙන්න ඒ හමොටම බාගන්න මම එක Offline Setup එක අරගෙන අවා..ගොඩක් දෙනෙක් දැන් බ්ලොග් එකට ලිපි ලියන්නේ Windows Live Writer භාවිතා කරලා..ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා..කැමති හැමොම පහල ලින්ක් එකෙන් Windows Live Writer 2011 Offline Setup  එක බාගන්න.

ඔබට ජය..!

Windows Live Writer 2011 Offline Setup එක බාගන්න

මේ වසරේදි අලුත්ම වැඩ කැලි ගොඩක් එක්ක Blogger

ඔන්න කට්ටියට සුභ ආරංචියක් මම අරගෙන අවා..එක තමා මේ වසරේදි අලුත්ම වැඩ කැලි ගොඩක් එක්ක Blogger වෙනස්ම මුහුණු වරකින් එන්න ලැස්ති වෙනවා..ඇත්තටම මට හිතෙන විදියට සැහෙන වැඩ කැලි ගොඩක් Blogger භවිතා කරන අපිට ලබා දෙවි..Blogger Team එක පවසන විදියට මේ වසරෙදි එම වෙනස් කම් සියල්ල සිදු කරනවා කියලා තමා කියන්නේ..

එ අතරින් පහල වෙනස් කම් කිහිපයක් ඔවුන් අපිට පෙන්වා දි තිබෙනවා.

පැරණි  Post editor එක

නවතම Post editor එක

පැරණි Dashboard එක

අලුත් Dashboard එක

ඉතින් ඔයලටත් මොකද හිතෙන්නේ මේ ගැන...ඔබේ අදහසක් දෙන්න..

ඔබට ජය.

චායාරූප උපුටා ගැනිම. blogger.com.

Face Book අලුත් Theater Photo Viewer එක නැතිකරමු.

මෙන්න මම ඔයාලට අරගෙන ආවා අලුත් වැඩ කැල්ලක්..ඔයාලා හැමොම දන්නවානේ මුහුණු පොතේ අලුත් අලුත් වැඩ කැලි එනවා කියලා...ඒ වැඩ කැලි අතරින් ආවා අලුත් Photo Viewer එකක්..ඒ Photo Viewer එකකට ගොඩක් දෙනෙක් කැමති නැ..අනික ලොඩ් වෙන්නත් වෙලා යනවා..මේකට අපිට කරන්න තියෙන්නේ පොඩි වැඩක්..පහල රුපයේ තියෙන විදියට අපි Photo එකක් Viewe කරන කොට එන Theater එකෙදි අපේ යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් අලුත් Theater Photo Viewer එක නැති වි පරණ Photo Viewer එකට නැවත යන්න පුලුවන්...

පහත රූප බලන්න

අලුත් Theater Photo Viewer එක

යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් පසු පරණ Photo Viewer එක නැවතත්

දැන් වැඩේ ගොඩ..අපිට පහසුවෙන් දැන් පරණ Photo Viewer එකට සහ අලුත් Photo Viewer එකට F5 යතුර මගින් යාමට හැක..ඔයාලත් Try කරලා බලන්න

ඔබට ජය.

වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:

වයිරස් ආපු පරිගනකයක වයිරස් ඉවත් කරන්න පුලුවන්ද:

සමහරක් වයිරස් පුලූවන්, නමුත් අලුත් වයිරස් ඉවත් කරන්න නොව, detect කරගන්න පවා බෑ.
ගොඩක් අය කියන්න පුලුවම් මම අර tool එක දාල කරා,
මට ඕනෑම වයිරස් එකක් අයින් කරන්න පුලුවන් කියලා.
ගොඩක් අලුත් වයිරස් ඇතුල වන්නේ system files හා hidden location වල.
ගොඩක් එවා තමන්ගේ හැසිරිම random කරනවා.
ඉතින් ඔය tool හා virus scanners වල ඇති signatures වල්ට ඒවා හොයාගන්න බෑ.
ඉතින් සරලව කිවුවොත් 100% අයින්කරන්න බෑ.
ඕනෑම හොද සිකියුරිටි දන්න කෙනෙක් කියයි හොදම හා විෂ්වාස ක්‍රමය පරිගනකය format කර install කිරිම කියා. මෙය Microsoft සමගමේ ඔවුන්ගේ ජාලවල network policy එකේ පැහැදිලිව තියනවා.
යම්කිසි පරිගනකයට වයිරසයක් ආවොත් එය network එකෙන් ඉවත්කොට full format එකක් කල යුතුබව. කිසිම විදියකියි එන clean කිරීමට උත්සාහ ගන්න එපා කියලා.
ඉතින් ඔය පොර වගේ කියන අය Windows OS එක හදන Microsoft එකට වඩා දන්නවා වෙන්න බෑනේ ගොඩක් වයිරස දැන් හදන්නේ පරිගනකය බාවිතා කරන කෙනාට වයිරස් එකක් තියනවද නැද්ද කියාවත් නොතේරෙන විදියටයි.

* වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:-

*සියලුම වැඩසටහන් හා OS එක updated කිරීම.
*Crack කරපු software බාවිතා නොකිරීම. (අපේ අය ඉතින් Virus Scanner එකත් crack කරලානේ දාන්නේ)
*Microsoft Security Essentialist ස්තාපනය. (වෙන වයිරස් ස්කැනර් උවමණා නැත)
*Administrator ලොගින් එක බවිතයෙන් වැලකීම. හැම විටම user එකවුන්ට් එකක වැඩ කිරීම.
*Internet Explore වෙනුවට Google Chrome හෝ Firefox බාවිතය.
*Java ස්තාපනයෙන් වැලකී සිටීම.
*Java Scrips Web Browser එකෙන් disable කිරීම හෝ noscripts Firefox හා Chrome සදහා බාවිතය.
*USB Autorun disable කිරිම.
*නොදන්නා link ක්ලික් නොකිරීම.
*Software/Drivers ඒ අදාල නිල අඩවියෙන් download කිරීම.

අපි සිංහලෙන් ටයිප් කරමු.. එන්න ඉගෙන ගන්න

අපි සිංහලෙන් ටයිප් කරමු.. එන්න ඉගෙන ගන්න

ගොඩක් අයට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන සිංහලින් ටයිප් කරන එකනෙ?
ඔන්න මං කියලා දෙන්නම්කො..

මෙහෙමයි මේකෙ ක්‍රම 2ක් තියෙ.
1.විජෙසේකර යතුරු පුවරුව භාවිත්යෙන්
... 2.Unicode භාවිතයෙන්

විජෙසෙකර ක්‍රමෙ නම් ටිකක් අප්සෙට්.. :D

Unicode ක්‍රමෙ මං කියලා දෙන්නම්
මේකෙත් තියෙනවා විදි 2ක්
1.කොහෙ හරි ලියලා කොපි කරලා අදාල තැන පේස්ට් කරන එකයි,
2.නැතිනම් අදාල තැන කෙලින්ම ටයිප් කරන එක.

මේකෙන් 1 වෙනි විදිය ටිකක් අවුල් කොපි කර ඉන්න ගියාම වාතයි නෙ :D

මං කියලා දෙන්නම් 2 වෙනි ක්‍රමය,

අවශ්‍ය සොෆ්ට්වෙයාර්..
1. realtime singlish
https://sites.google.com/site/madurax86/downloads/setup.zip?attredirects=0&d=1

<බා ගැනීමට ලින්කුව>

(ෆොන් එකෙන් සිංලිශ් මැසේජ් යවන විදියට තමයි මේක වැඩ කරන්නෙ)

ඔය ලින්කුවෙන් බාගෙන ඔනෙ තැනකට install කරගන්න කො :)
ඊට පස්සෙ,
Srat >> All programs >> Realtime Singlish >> Realtime Singlish ක්ලික් කරන්න.

ඊට පස්සෙ,
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ, අන්න එතනින් පෙනෙවි  "E"(ඉංගිරීසි Eඅකුර)

"E" අකුර තියෙනවා කියන්නෙ අපි ටයිප් කරන්නෙ ඉංගිරීසි :)

සිංහලෙන් ටයිප් කරන්න ඕනෙ නම්
ඔබන්න  "Scroll Lock" බටන් එක..(ඔය Num pad එක ලගම ඇති)

එහෙම එබුවම
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ, අන්න එතනින් පෙනෙවි  "සි" අකුරක්

"සි" අකුරෙන් කියන්නෙ අපි ටයිප් කරන ඒවා ටයිප් වෙන්නෙ සිංහලෙන්

දැන් ටයිප් කරලා බලන්නකො Notepad එකක් අරගෙන...

සිංහල ඕනෙ වෙලාවට Scroll lock එක ඔබලා සිංහලෙන් ටයිප් කරන්න.

සිංහල අකුරු වලට අදාල  key දැන ගැනීමට මෙම ලින්කුව බාවිතා කරන්න..

http://www.madurax86.com/data/uploads/2010/05/doc1.gif