Monday, April 18, 2011

අපි සිංහලෙන් ටයිප් කරමු.. එන්න ඉගෙන ගන්න

අපි සිංහලෙන් ටයිප් කරමු.. එන්න ඉගෙන ගන්න

         ගොඩක් අයට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන සිංහලින් ටයිප් කරන එකනෙ?
                                 ඔන්න මං කියලා දෙන්නම්කො..

මෙහෙමයි මේකෙ ක්‍රම 2ක් තියෙ.
1.විජෙසේකර යතුරු පුවරුව භාවිත්යෙන්
... 2.Unicode භාවිතයෙන්


විජෙසෙකර ක්‍රමෙ නම් ටිකක් අප්සෙට්.. :D


Unicode ක්‍රමෙ මං කියලා දෙන්නම්
මේකෙත් තියෙනවා විදි 2ක්
1.කොහෙ හරි ලියලා කොපි කරලා අදාල තැන පේස්ට් කරන එකයි,
2.නැතිනම් අදාල තැන කෙලින්ම ටයිප් කරන එක.


මේකෙන් 1 වෙනි විදිය ටිකක් අවුල් කොපි කර ඉන්න ගියාම වාතයි නෙ :D


මං කියලා දෙන්නම් 2 වෙනි ක්‍රමය,

අවශ්‍ය සොෆ්ට්වෙයාර්..
1. realtime singlish
https://sites.google.com/site/madurax86/downloads/setup.zip?attredirects=0&d=1

<බා ගැනීමට ලින්කුව>

(ෆොන් එකෙන් සිංලිශ් මැසේජ් යවන විදියට තමයි මේක වැඩ කරන්නෙ)


ඔය ලින්කුවෙන් බාගෙන ඔනෙ තැනකට install කරගන්න කො :)
ඊට පස්සෙ,
Srat >> All programs >> Realtime Singlish >> Realtime Singlish ක්ලික් කරන්න.


ඊට පස්සෙ,
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ, අන්න එතනින් පෙනෙවි  "E"(ඉංගිරීසි Eඅකුර)


"E" අකුර තියෙනවා කියන්නෙ අපි ටයිප් කරන්නෙ ඉංගිරීසි :)


සිංහලෙන් ටයිප් කරන්න ඕනෙ නම්
  ඔබන්න  "Scroll Lock" බටන් එක..(ඔය Num pad එක ලගම ඇති)


එහෙම එබුවම
Task bar එකෙ වෙලාව පෙන්වන තැන තියෙන්නෙ, අන්න එතනින් පෙනෙවි  "සි" අකුරක්


"සි" අකුරෙන් කියන්නෙ අපි ටයිප් කරන ඒවා ටයිප් වෙන්නෙ සිංහලෙන්

දැන් ටයිප් කරලා බලන්නකො Notepad එකක් අරගෙන...


සිංහල ඕනෙ වෙලාවට Scroll lock එක ඔබලා සිංහලෙන් ටයිප් කරන්න.


 සිංහල අකුරු වලට අදාල  key දැන ගැනීමට මෙම ලින්කුව බාවිතා කරන්න..

 http://www.madurax86.com/data/uploads/2010/05/doc1.gif

No comments:

Post a Comment